ස්ත්‍රී පුරුෂ භාවය ජ්‍යෝතිෂය මගින්

ගැහැණියක් – පිරිමියෙක්ගෙන්ද, පිරිමියෙක් – ගැහැණියෙක්ගෙන්ද වෙනස් වන්නේ කුමන හේතුන් නිසාද යන්න ඔබෙන් ඇහුවොත්, එයට ඔබ දෙන පිළිතුර කුමක්ද? මේ මොන මෝඩ ප්‍රශ්නයක්දැයි ඔබට ක්ෂණයකින් සිතෙන්නට ඉඩ හැක. එහෙත් විමසා බලන්න පුරුෂයෙකුට සහ ස්ත්‍රීයකට වෙනස් ලිංග ඇති බව ඔබ කියනු … Continued

තරු කිරණ ජෙයා්තිෂ්‍යය පලාපල තරඟයේ 1වටයේ ජයග්‍රාහකයෝ!

පළමු ස්ථානය: එම්. සී. ජයසිරි – පානදුර අනෙකුත් ජයග්‍රාහකයන් සුමනදාස නාමරත්න – වේයන්ගොඩ එම්. අයස්මා සෙව්වන්දි පීරිස් – මඩපාත අනුර එන් ගමගේ – තිස්සමහාරාම ශලනි ලක්මිකා – ත්‍ර‘කුණාමලය කේ. ඩී. කමලසිරි – පිළියන්දල ඩබ්. එස්. එල්. මහීපාල – බොරලැස්ගමුව නවරත්නගේ … Continued

පුෂ-පක්ෂ අයනාම්සය හඳුන්වාදීම

P.V.R. නරසිංහ රාඹ් දෙසැම්බර් 31, 2013 (01 වෙළුම) සැ.යු. සියළුම හිමි කම් කතෘ (P.V.R. Narasimha Rao) සතුය.  කතෘගේ පූර්ව අවසරයකින් තොරව මෙහි කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් කුමන හෝ මාධ්‍යයකින් උපුටා ගැනීම හෝ නැවත ඵල කිරීම නොකළ යුතුය.   ආරම්භය නිරායන … Continued

තරු කිරණ – පලාපල තරඟය

පහත කේන්ද්‍ර සටහන මියගිය කාන්තාවකගේය. ඇය මියගිය ආකාරය හා කාලය පිළිබඳව ඔබගේ ජ්‍යෝතිෂ්‍යය විග්‍රහයට අපෙන් තිළිණ. ජයග්‍රාහී හා තෝරාගත් විග්‍රහයන් අපගේ වෙබ් අඩවියේ පලකෙරේ.

පඤ්චාංගය

පඤ්චාංගය(හෝ පංචාංගය) වචනාර්ථයෙන් ගත්විට එයින් අර්ථවත් වන්නේ අංග පහක් නැතිනම් කොටස් පහක් යන්නයි. පඤ්චාංගය ලෙස හඳුන්වන්නේ  පුරාණ කාලය මනින ක්‍රමයන්ට අනුව ඕනෑම මොහොතකට හිමි ලක්ෂණ 5ක් දැක්වීමේ ක්‍රමයකි. වෙනත් ආකාරයකට සඳහන් කළොත් පඤ්චාංගය ලෙස හැඳින්වෙන්නේ එක් එක් දිනයන් හී ඕනෑම වේලාවක් සඳහා ඇති … Continued

කාලය මැනීම

ජ්‍යොතිෂයේ මූලිකම අංගයක් වන්නේ කාලය ගණනය කිරීම යි. ජ්‍යොතිෂයේදී කාලය මැනීම සඳහා හිරු හා සඳු උපයෝගී කරගනී. සම්මත කාල මැනීම් හා ජ්‍යොතිෂය කාල මැනීම් අතර වෙනස්කම් ඇත. වසර (සූර්‍ය වර්ෂය) ජ්‍යොතිෂයේදී වසරක් යනු පෘථිවිය සූර්යයා වගේ වටයක් ගමන් කරන කාලය … Continued

භාව (Houses)

බොහෝමයක් වේදීය ජ්‍යෝතිෂ්‍ය සම්ප්‍රදායන් තුළ රාශි චක්‍රයේ සීමාවන්ම භාවයේ සීමාවන් ලෙස භාවිතා කරයි. එනම් රාශිය ආරම්භවන අංශක 0 සිට 30 දක්වා පරාසය තුළ භාවය බෙදී යන බව දක්වා ඇත. තවත් ක්‍රමයකින් කියනවානම් සෑම රාශියක්ම භාවයක් නිවේදනය කරයි. සෑම භාවයක ආරම්භය … Continued

චක්‍ර

යම් කිසි මොහොතක ග්‍රහ පිහිටීම ආදිය සටහන් කිරීමට විවිධ චක්‍ර භාවිතා කරයි. ඒ මොහොත සදහා සකස් කරන ලද කේන්ද්‍ර සටහනක් මෙසේ චක්‍රයක් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය. මෙසේ යම් කිසි පුද්ගලයෙකුගේ උපන් වෙලාව සදහා සකස් කරන කේන්ද්‍ර සටහනට ජන්ම පත්‍රය යැයි … Continued

ලග්නය සහ උදා ලග්නය (Ascendant)

යනු යම් මොහොතක් සදහා සකසන ලද කේන්දර සටහනක නිශ්චිත ලක්ෂයකි. බොහෝ විට ලග්නය යන පදය උදා ලග්නය Ascendant වෙනුවට භාවිතා කරයි. සාමාන්‍ය භාවිතයේදී ලග්නය යන්න විශේෂයෙන් අර්ථ දක්වා නොමැති විට එය උදා ලග්නයයි.

නැකත් (නක්ෂක්ත්‍ර) චක්‍රය

රාශි චක්‍ර යෙදීමෙන්ම පෘතිවිය කේන්ද්‍ර කර සමකය වටා අහස කොටස් 27 කට බෙදූවිට ලැබෙන කොටසට නැකැත් යැයි කියයි. එනම් එක නැකතක් (constellation) අංශක 13’20 (අංශක 13 කලා 20) ක් වේ. ඒවා නම්, අස්විද බෙරණ කැති රෙහෙණ